Skip to content

Lyrics

සිංහල
(ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා ) (ඈත අහසේ පියාඹා නිදහසේ සරනා) කුරුල්ලෝ මෙන් වර ලබා (ඉගිලිලා ගිය දෙන්) (ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා ) (සීත වතුරේ පීනලා නිදහසේ පෙරෙනා) පෙන බිඳක් මෙන් පාවෙලා (ගලා ගෙන ගියදෙන්) (ඔබ ඈත ගියා දෙන් තරුමල් විහිළුකලා දෙන් මේ සාගරේ සමාන වූ (ආදරේ නිසා )

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs