Skip to content

Lyrics

සිංහල
මුනුබුරු මගේ විල්ලුද බිමේ විදුලිය රියක් ඈතට පදී පොල් අතු පැලේ ගොමමැටි බිමේ ඉරටුව එතූ රෝදේ නොවේ ඔහුගේ සිනා කින්කිණි හඬින් පුතුගේ ළමා විය සිහිවුනේ වක්කඩ වටේ මඩ පෝරුවේ වාගේ නොවේ තිදසේ පුරේ ඉපදුණු ගමෙන් ගව් සිය දුරින් නිවසේ තනිව ඔහු හා ඉමී දවසේ මෙහෙය පවරා ගියත් සතුයින් සමානයි සිත මගේ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs