Skip to content

Lyrics

සිංහල
මං නැතිදාකට අඩුවක් නොවෙන්න හෙමින් ඇවිදයමි මේ පොළවේ අනන්තයට පෙර සේම ගලා ගෙන යන බව දන්නෙමි සිත සැනසේ ගත් දේ ආපසු එතැන තබන්නෙමි තිබුනට වැඩියෙන් ඔප දාලා මතු පරපුර දුන් ණයක් ගෙවන්නෙමි ඔවුනට වැඳලා පින් දීලා මුළු ලොව කම්පා විය යුත්තේ ඇයි කැරකෙන්නේ මා මැද තියලා එකෙක් වැටෙනවිට දහක් නැගෙන්නට පෙර පරපුර පදනම දාලා

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs