Skip to content

Lyrics

සිංහල
මුදුන් ලීයත් ගරා වැටී පදනමේ ගල් බිඳී ගිය සැටී මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ) (බිත්ති තැන තැන ඉරි තැලී ඇතී මේ නිවස හැර යාම ළඟ එති) මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ) මුදුන් ලීයත්........... (ඉකිබිඳින සම්පත්ති ගොනු නැති නව යොවුන් සුනු මුසුව ගැලවෙති) මහළු විය අද ගලා ඒ (දිය කඳක් සේ නිම්නේ) මුදුන් ලීයත්...........

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs