Skip to content

Lyrics

සිංහල
මඳහස රැඳි නෙත් මානයේ දැවටෙන්න මොහොතක් වෙලා ඔබ වැනි ලියකගෙ නෙත් බිඟුන් දිවි මඟ සුව යහනක් කලා ඇති රහසට අවසර නිසා වරදට බැඳෙනට ඉඩ නැත අරමුණ දෙසටම සිත් නඟා යන පා මුල මල් පෙති ඇත යශෝධරාවන් බඳු කතුන් ලක් දෙරණෙත් ඉපදී ඇත පෙර සසරේ නොව අද දිනේ උපමාවකටත් ගනු ඇත

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs