Skip to content

Lyrics

සිංහල
නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ බුදුවන දිනේ - සෙනෙහස පතා ගුරු හිමි ඔබේ - නමදිමි දෙපා සසර කලකිරිලා නොවේ වැඳවැටී සිල් ඉල්ලුවේ සතට කරුණා මෙත් ගුණේ පැහැදිලයි සසුනට වුනේ නිවුනු හද රැඳි මෙත්ගුණේ - ලොකු සාදුගේ මිහිරි බණ දම් ගායනේ - ලොකු සාදුගේ අතොර නැති අදහම් ගඟේ හිස කෙලින් පා එසවුනේ හිමියනේ නායක ගමේ ඔබ නිසයි ගම බැබලුනේ නිවුනු හද රැඳි ............/

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs