Skip to content

Lyrics

සිංහල
ලන්ද දිගේ - සුලං සැරේ - පාවී එන වස්දඬු හඬ බාල නෑනේ - නුඹෙ සවනට - ඇයි නෑසෙන්නේ අඳුරු ගහේ - හේන් පැලේ - තනිවුනු මාගේ සවනට දහස් වරක් - රහසක් වී - ඔබ දෝ එන්නේ ඔබ සිටිනා - ඔබේ පැලේ කවුලු පියන් හැර තබන්න රෑ මැදියම - ගීයක් වී ඔබට එක්වෙමි සුලං රොදේ - කඳු වැටියේ නිසොල්මනේ ඇදී යන්න සෝ ගීයක - තනුවක් වී රැයම සරසමි

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs