Skip to content

Lyrics

සිංහල
කුමක් කෙරුවත් කොහොම කෙරුවත් සමාවක් නැති ලෝකයේ ඉගිලිලා යන සමණලුන්සේ කෙසේ යන්නද නිදහසේ හොඳක් කෙරුවත් ඒ මටයි කුසල මගෙ ගිණුමේ පිරිවරක් පසුපසින් නාවත් සිත පහන් වීලා වරද කල විට පමාවී ලෝකයම කිපිලා පැරණි අට ලෝ දහම සේ ජීවිතය ගලලා

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs