Skip to content

Lyrics

සිංහල
කහට වැළි තීරයේ මුහුදු වෙරළේ කොනේ රුවන් මතු මාලිගා තැනුව අප බාලයේ ඒ ද යලි කවද හෝ සිඹින රැළි මානයේ බිමෙක තනිවී ඔහේ එකතු වී ආදරෙන් මහල් තැනුවා පැයෙන් ඒ ද යලි කවද හෝ දිනය ගෙවෙනා පැයේ හිරුද ගිලුනා දියේ මොහොතකින් සැම දමා නැගිට යන ප්රීදතියෙන් ඒ ද යලි කවද හෝ කහට වැළි තීරයේ..../ ඒ ද යලි කවද හෝ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs