Skip to content

Lyrics

සිංහල
හා හා හා හා හා හා..... ඉරු දින සැරසි සරුංගලය සේ දෙව් පුද දැක්මට යන කොමළී හා හා හා හා හා හා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ දෙවු බඹු සේනා ඔබ පුද ගැන්මට පේලී සැදීලා එනු සිකුරු ඉරු දින සැරසි ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ බැති ගී සිංදු - මුවගින් පිටවී අම මී බින්දු - වෙන අයුරු ඉරු දින සැරසි ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs