Skip to content

Lyrics

සිංහල
ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක් කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක් මෙත් සිතින් ඉවසා - දෙකොපුලම දක්වා ගැටුම් සම කරනා මගක් වේ නම් විහිළුවක් අවි රැගෙන බලවත් - සටනට එලඹුනත් අවි බල වනු මිසක් සාමයේ මඟ හිතලුවක් සවිය තම පැත්තේ - නැතහොත් අනෙත් පැත්තේ දුබලාමය පෙලෙන්නේ සාමයක් නම් නොවන්නේ සාමය නම් සමයි - බලය සමව බෙදයි සවියෙන් එකඟ වී සිටිනු අප සැම එකතු වී ඉපදුනොත් ගැටුමක් - අදහස් අතර වෙනසක් කලයුත්තේ කිමක් - වේද සාමෙට මාවතක්

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs