Skip to content

Lyrics

සිංහල
හිරු ගිලිහෙන රැ අහසක ඔබෙ තනිකම ඔබට දැනේ සසල සිතින් මටද දැනේ නවාතැනෙත් පිටවී යන්න දිවිය කෙටියි හිරවී ඉන්න නොපිපුන මල් - නව කැකුලට නිදහස දෙන්න ගෙවුනු ඔබේ - පිරි දිවියට වීරිය ගන්න හිතේ ගින්න ලොව නොදවන්න කෙලිලොල් ගී - තාල නදට හිත රවටන්න විරිතෙන් බැඳ - නෙත නගනට කාලය එන්න පාළු අඳුර ඔබ නොදවන්න

More by Nalin Jayawardena

View all songs by Nalin Jayawardena →

Similar Songs