Skip to content

Lyrics

සිංහල
අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා... ) ඇසිපිය නොහෙලා දෑස බලා සිටියත් ඔබ යළි ඒවි කියා කඳුළැල් විතරයි එන්නේ ගලා සිහිනෙකවත් නෑවිත්ම ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා... ) අමතක නොවෙනා... තනිකම දැනිලා සිහින පුරා හිත ඉගිලෙන්නෙම ඔබව සොයා රැවටුණු මගේ හද සුසුම් පවා සිහිනෙකවත් නෑවිත්ම ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා... ) අමතක නොවෙනා මතක තියා මගේ දෑසට උණු කඳුළු ගෙනා ආදරයේ දුක දුන්නු ඔයා නොකියාම ඔබ ඈත් වෙලා (සිහිනෙන්වත් නෑවිත්ම ගියා... )

More by Nadeera Nonis

Saradam

Nadeera Nonis

Sindu

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ...

Punchi Samanali

Nadeera Nonis

Sindu

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා පුංචි සමනළි... පුංචි සමනළි... ඔය නෙතු පියන්න කල...

Peradaka

Nadeera Nonis

Sindu

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම...

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis

Sindu

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ...

Oba Noena Karane

Nadeera Nonis

Sindu

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙන...

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

Sindu

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටි...

View all songs by Nadeera Nonis →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Dedunu Sihineka

Hashara Fernando

Sindu

දේදුනු සිහිනෙක දැවටී මගේ හිත රෑ පුරා ආදර හැඟුමක මුසුවී බැලුවද මා දිහා මේතරම්ම ආද...

Bonikka Nidiyanawa

Children Songs

Sindu

බෝනික්කා නිදියනවා සුදු නංගා නිදියනවා මල් ගවුමේ මල් පිපිලා මල් මැද්දේ නිදියනවා…

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...