Skip to content

Lyrics

සිංහල
පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම කඳුල ළඟදි අතරමං වෙලා සත්තයි ගොඩක්ම ආදරේ කළා තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා තාම හොයන කල්පනාව ඒවීදෝ කියා රෑට පේන හීනයක් වෙලා පාට මවපු ආදරේට රැවටුණා ඔයා කාසි පිරුණු ජීවිතේ නිසා තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා මාන බලන රූප මවන මතකයට වෙලා අපේ කියපු ආදර කතා තාම ඉන්න කාරණාව දන්නෙ නෑ ඔයා ආදරේට ආදරේ නිසා (තරහා නෑ හිත තියා හින්දා ඔයා හින්දා ඔයා.. හින්දා ඔයා)...

More by Nadeera Nonis

Saradam

Nadeera Nonis

Sindu

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ...

Punchi Samanali

Nadeera Nonis

Sindu

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා පුංචි සමනළි... පුංචි සමනළි... ඔය නෙතු පියන්න කල...

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis

Sindu

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ...

Oba Noena Karane

Nadeera Nonis

Sindu

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙන...

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

Sindu

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටි...

Miyulasi Wasi Wasi

Nadeera Nonis

Sindu

මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී මුතු කුඩේ ය...

View all songs by Nadeera Nonis →

Similar Songs