Skip to content

Lyrics

සිංහල
සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා නුඹ නෑ දන්නේ නෑ කඳුළු අවතැන් වෙලා දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා..... රිදුනාම සනසන්න ළඟ උන් ඔයා නාඬන්න මට කඳුළු හැඩ නෑ කියා තනිවෙන්න මගේ පපුවේ ආසයි කියා දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා..... රැවටීම යන අරුත පහදා තියා ආදරයේදී මගදී හමුවෙයි කියා හිත ආයේ මට දෙන්නේ නැහැමයි කියා තහනම් කළා ආදරේ මට ඔයා වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා...... රිදුනාම සනසන්න...... දුක දන්නේ නැති හිතට පෙම් කළ නිසා මට මාව නැති කරලා ඔබ දුර ගියා මා ගාව ආදරය මදි බව කියා රන් කාසි ඇති තැනක නැවතුණි ඔයා වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා හැමදා ඉන්න සතුටින් ඔයා...... සරදම් විඳි...... රිදුනාම සනසන්න.....

More by Nadeera Nonis

Punchi Samanali

Nadeera Nonis

Sindu

මගේ නෙත් මායිමේ ඉඳන් මට ඉඟි කරනා පුංචි සමනළි... පුංචි සමනළි... ඔය නෙතු පියන්න කල...

Peradaka

Nadeera Nonis

Sindu

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා විහිළුවට මැවෙන මිරිඟුවක් වෙලා ඇස් පිරෙන තරම...

Oya Hitha Wetha Adare Kale

Nadeera Nonis

Sindu

ඔය හිත වෙත ආදරේ කලේ ඔබවම පතලා දෑසට කඳුලැල් නැගුනේ හැර ගිය හින්දා ඉවසන්නට බෑ මගේ...

Oba Noena Karane

Nadeera Nonis

Sindu

ඔබ නොඑන කාරණේ දැනුනා හිත් බින්ද කාරණේ දැනුනා සමුගන්න කාරණේ දැනුනා (විඳවන්නවූ සෙන...

Nethu Kakiyana Tharamata Ma

Nadeera Nonis

Sindu

නෙතු කකියන තරමට මා කඳුළු හංගා හොරෙන් හැඬුවා ඔබ මා හැරදා ඉගිලී යාවියයි නොදැන සිටි...

Miyulasi Wasi Wasi

Nadeera Nonis

Sindu

මියුලැසි වැසි වසී හද කිතී කැවි කැවි ඔය කසී සලු තෙමී ඇග ගැලී ඇලි තිබී මුතු කුඩේ ය...

View all songs by Nadeera Nonis →

Similar Songs