Pem mal mala – පෙම් මල් මාලා
Lyrics
සිංහලපෙම් මල් මාලා නෙලා ගොතාලා
ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
වීර ඔබගේ ගෙලේ දමාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
& 3
ආලේ මෝරා කුසුමේ නෑවී බෝ කල් වූවා මා මනමාලී
රාජිණී සුවීනීත භාරී රාජිණී යස මා හැඩකාරී
සොයාලා ආවේ මේ මනමාලී ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
ඔබේ රෑපේහී ඡායා ඇදුනේය හර්දේ
කුසුමා ඔබේමයි මාගේ රජින්දේ
පියඹා ආවා පේම කුරැල්ලා ස්වප්න පුරේහී කූඩු තනන්ටා
මහ ඹබා යස පාර සොයාලා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
රිදී කුමාරී අහසේ පාවී කෝමල සිරිණී පතාවි ආසිරී
ඔබ වේ මාගේ සිරිකත කුසුමා මා ඔබේමයි නෑ සැක පැතුමා
නැගේ පුබෝදේ මෝරා මෝරා ප්‍රේම ප්‍රේමේ විනෝදේ පාලා
More by Mohideen Beg
View all songs by Mohideen Beg →Similar Songs
Hemin Sare – හෙමින් සැරේ
T.M.Jayarathna
Classics
හදිස්සියේ හිරුට හොරෙන් Artist: T.M.JayarathnaGenre: Classics, Mov...
Sekku Gedara – සෙක්කු ගෙදර මංගලිකා
Rohana Baddage
Classics
රාජා ඕ මන්ගලියා Artist: Rohana BaddageGenre: Classics, Inspiratio...
Viduli Mini Pahan – විදුලි මිණි පහන්
Gunadasa Kapuge
Classics
උතුරු කොනේ මං හින්දා ඔබෙ Artist: Gunadasa KapugeGenre: Classics,...
Anduru Kutiya Thula – අදුරු කුටිය තුල
T.M.Jayarathna
Classics
අම්මා සඳකි චන්ඩිකමට Artist: T.M.JayarathnaGenre: Classics, Golden...
Pera Dinayaka Ma – පෙර දිනයක
W.D.Amaradewa
Classics
පාරමිතා බල පිලේ පැදුර Pera Dinayaka Ma – පෙර දිනයකArtist: W..Amar...
Me Ayurin Api – මේ අයුරින් අපි
T.M.Jayarathna
Classics
මාල ගිරා ගෙල මුලු ලොවම Artist: T.M.JayarathnaGenre: Classics, Old...