Anna Sudo Ara – අන්න සුදෝ අර
Lyrics
සිංහලඅන්න සුදෝ අර පාට වලා
සන්ධ්‍යාවේ විනෝදේ ප්‍රීති කෙරේ හා ප්‍රීතී කෙරේ
නැළවේවී ආදර සුළඟ වැදී
යස ඕලු පිපීලා නීල ජලේ හා... නීල ජලේ
ආලෙන් මාගේ හර්දේ පිරේ
රස කෝකිල ගීතේ රාවේනී
ගංගා ජලේ මල් පියලි වැටී
පාවේවි කෝමල තාලේනී
මංගල්ලෙකි අද ලෝක තලේ
පෙම් සිහින මවාවී මාගේ ළයේ හා.මාගෙ ළයේ
VERSER 2
පූජාසනේ මා ආදරයේහී
මාලිනියේ මා පෙම් සිහිනේ
ආවේ ළයේ සැනසීම පතා මා
කීකරු ඔබ කුල භාර්යා වේ
හඬ දේ හඬ දේ ඒ මාල ගිරා
ගුණ ගයමින් ඔබෙ ආකාසගැබේ හා ආකාස ගැබේ
VERSER 3
රමණී සොබා රමණී සොබා
සිරි ආනන්දේනි අද පාවේ පාවේ
ආනන්දේනි හද පිනවාලා
ඔබ මාගේ ප්‍රියාවී සසරේ පවා
ආලේ සදාකල් පවතීවා
සුර ලෝකෙ ප්‍රසාදේ ඒය ගලා
තිර ආලේ නිසා අප පූජා ප්‍රියේහා හා පූජා ප්‍රියේ
More by Mohideen Beg
View all songs by Mohideen Beg →Similar Songs
Kadamandiye – කඩමණ්ඩියේ
Nanda Malani
Classics
හද විල කළඹන කලා වැවෙන් ගත් Artist: Nanda MalaniGenre: Classics, G...
Sekku Gedara – සෙක්කු ගෙදර මංගලිකා
Rohana Baddage
Classics
රාජා ඕ මන්ගලියා Artist: Rohana BaddageGenre: Classics, Inspiratio...
Viduli Mini Pahan – විදුලි මිණි පහන්
Gunadasa Kapuge
Classics
උතුරු කොනේ මං හින්දා ඔබෙ Artist: Gunadasa KapugeGenre: Classics,...
Anduru Kutiya Thula – අදුරු කුටිය තුල
T.M.Jayarathna
Classics
අම්මා සඳකි චන්ඩිකමට Artist: T.M.JayarathnaGenre: Classics, Golden...
Pera Dinayaka Ma – පෙර දිනයක
W.D.Amaradewa
Classics
පාරමිතා බල පිලේ පැදුර Pera Dinayaka Ma – පෙර දිනයකArtist: W..Amar...
Me Jeevanaye – මේ ජීවනයේ
H.R.Jothipala
Classics
මේ ගී කාටදැයි මේ නොනිමෙන Artist: H.R.JothipalaGenre: Classics, Go...