Skip to content

Lyrics

සිංහල
(වළාකුලක් පලා අම්ඹරේ සිනා නඟන සදේ කැන් පිරේ ඔබේ මුහුණ දකින වරේ හදේ අඳුර තුරන් කෙරේ පසළොස්වක පොහොය මට අදයි පසළොස්වක පොහොය මට අදයි).. (දස දහසක් සුර ළඳුන් මැද පරසතු මල් සුවඳ විඳ විඳ).. සිටියත් ඔබ ළගින් නැති සඳ මට සක්විති පදවි කුමටද වළාකුලක් පලා .... (දසන්තයේ දද නංවාලා කසුන් අසුන් මත රැන්දීලා).. සුව වින්දත් ඔබ නැති වීලා මට පල නැත කිරුල දරාලා වළාකුලක් පලා ....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs