Skip to content

Lyrics

සිංහල
උඩු ගුවන යටින් මහ දෙරණ පිටින් හැම මුවගින් පිට වන්නේ (අපේ ආදර කතන්දරේ).. පෙති හැලෙන මලේ දිය පිරෙන විලේ මුළු දවසම පැවසෙන්නේ (අපේ ආදර කතන්දරේ).. (වන විහඟ තුඩින් බට පඳුරු උඩින් දස දිගතෙහි විහිදෙන්නේ).. අපේ ආදර කතන්දරේ.. උඩු ගුවන යටින් ...... (සිතිජය අතරේ ගං රළ පතරේ එබිකම් කොට සැගවෙන්නේ).. අපේ ආදර කතන්දරේ.. උඩු ගුවන යටින් ........ පෙති හැලෙන මලේ.......

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs