Skip to content

Lyrics

සිංහල
(සොබා අලංකාරේ මුහුණේ තමන්ට දැකගන්නට බැහැනේ බලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතක්ද බාලයි වන වැල්ද දැවටෙන්න සරණේ සොයයි... ) (සුසීත ගංගා ජලේ නීල දිය වැල්ද වෙරළේ එළේ... ) (ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ... ) පැද යන්න හබලක්ද ඕනෑ ජලේ සොබා අලංකාරේ මුහුණේ.... (පැසීල ඇති පාඩුවේ මිහිරි රසදායී ඵල ජාති වේ... ) (දුරදීම දැකලා දැනේදෝ කෙසේ... ) ගෙඩි කන්නේ නැති දිවට නොදැනේ රසේ සොබා අලංකාරේ මුහුණේ....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs