Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය: සාරවිට (1965) (සිරිසාර බුලත් විට කාලා බලන්.... ) හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන් කට සුවඳ කරයි දත් පණුවෝ නොකයි සිරිසාර බුලත් විට කාලා බලන්.... (පන්සලේ පල්ලියේ කෝවිලේ හංදිය බස් නැවතුම්පල පෝලිමේ හැමතැන... ) කාගෙත් හොඳහිත සමඟ බෙදාගෙන කාලා බලන්.... (කරදමුංගු කරාබුනැටි සාදික්කා වසාවාසි... ) (ඉඟුරුපියලි කොත්තමල්ලී චුන්නබූග නාගවල්ලි... ) මේවා නිසි පදමට ගෙන කටට රහට සිරිසාර බුලත් විට කාලා බලන්.... සිරිසාර බුලත්.... (ඇති නෑදෑකම් නැති කරගන්නට නැති නෑදෑකම් ඇති කරගන්නට..... ) සැපතට විපතට ගමනට බිමනට කාලා බලන්.... කරදමුංගු කරාබුනැටි......

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs