Skip to content

Lyrics

සිංහල
සිහින දෙව් දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ සඳෙහි ලප තියේ, මලෙහි කටු තියේ, උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ආදරේ චන්දන දියෙන් දොවාලා ඔය නලලේ අත තියාලා මම ඔබ ලඟයි කියාලා දෙමි ලේ වලින් ලියාලා කල්‍යාණි නමට අම පෙම් දිවි බඳුන පුද කරන්නම් ඉපදුනේද භවේක කිසියම් මුලු සසරෙදිම ඔබේ මං අවසාන මොහොත වේවා ඔබ ලඟදී ලඟා වේවා ගිණි නැතුව මා දැවේවා සිහිවටන එහි මැවේවා

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs