Skip to content

Lyrics

සිංහල
රන් ගුවනේ රන් හිරුරදුන් මෙන් මගේ පියාණනේ මගේ පියාණනේ රන් දෙරණේ සහනය සදා දුන් සුදු පියාණනේ සුදු පියාණනේ ඔබේ සිරුරේ ලේ බිඳු දහදිය බිඳු වී ගලා ගියේ ලොව දිවා රෑ දුක වෙහෙස දැරූ සැප සතුට හුරු බුදු පියාණනේ බුදු පියාණනේ දූ පුතුනගේ යහපත පවුලේ හිත සුව වෙනුවෙන් ඔබේ දිවි කැප කෙරුවේ සිප් සතර පුදා යහමඟ පුබුදා මගේ පියාණනේ මගේ පියාණනේ දෙව් ලෝකයේ අධිපති සක් දෙවිඳුන් සේ අප නිවසේ ඔබ වැඩ සිටියේ සිතු පතු සැමදේ ජයබිම සැදු වේ බුදු පියාණනේ බුදු පියාණනේ රන් ගුවනේ...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs