Skip to content

Lyrics

සිංහල
(පෙම් අප්සරාවෝ මල් සලා සිනාවේ ආදරේ සිතාරේ ගුම් නගාවී ජීවේ හෝ හෝ හෝ..... ) පෙම් අප්සරාවෝ..... (රන් තරෑ නිදන් කෙරෑ දෑසේ මම් කල් බලා නිසල් සුවේ වාසේ වෙම්.... ) රතී රඟන නිතඹ සලන සොදුරු පියඹ රන් කිරිල්ල.... පෙම් අප්සරාවෝ..... (සත් සරේ හඬින් පිරී වදන් ඔබේ මත් කෙරේ සවන් මගේ රසින් මිදේ..... ) මහද අරණ සුවඳ කරන සුළඟ රැගෙන හනික එන්න...... පෙම් අප්සරාවෝ.....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs