Skip to content

Lyrics

සිංහල
(නෙළන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ ලැබෙන්නෙ නැති වස්තුවකට කිම සිත යන්නේ... ) (ආලෝකය දිදී දිළෙයි පහන් ටැඹ කසුන්... ) (මා ගඟ මැද ඉවුරු දෙපස පෙනෙයි සුව දසුන්... ) නෙලන්න බැරි.... (කුමුදාකරයේ නෙත් යුග යුවලක් දකිමි... ) (සතපා පිබිදුන සිතුවිලි ගොළුවත රකිමි... ) නෙලන්න බැරි.... (සුසුම් රැලි රැලි පැටලී හමන මාරුතේ... ) (නොනිම් ගිම් දෙවයි කළු දුම් රැලකි ජීවිතේ... ) නෙලන්න බැරි....

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs