Skip to content

Lyrics

සිංහල
මේ පිපාසිත ලෝ තළේ ළලනාව වේ අමා ජලාශේ නොසිඳේ ඈගේ පෙම් රසේ... මේ පිපාසිත ලෝ තළේ ළලනාව වේ අමා ජලාශේ නොසිඳේ ඈගේ පෙම් රසේ... මේ පිපාසිත ලෝ තළේ බැලුවාම පේන වැලි තලාවකි පතුලේහි දිය ගලා ගියේ හද තාප ගින්න සීතළේ හැමුවාම සුළඟ මුව මල් ගොමුවේ නොසිඳේ ඈගෙ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේ ළලනාව වේ අමා ජලාශේ නොසිඳේ ඈගේ පෙම් රසේ... මේ පිපාසිත ලෝ තළේ ලාසා රසින්නෙ බිඳහෙලන්නෙ ඒ දෙවියන් කියා අසා තියේ මගෙ දෑස දැක්ක මේ ලොවේ දෙවියෝය ළලන සුව දෙන දිවියේ නොසිඳේ ඈගෙ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේ ළලනාව වේ අමා ජලාශේ නොසිඳේ ඈගේ පෙම් රසේ... මේ පිපාසිත ලෝ තළේ

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs