Skip to content

Lyrics

සිංහල
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ.. නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ.. මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ.. පෙම් අමා සුවේ සොයා, සත් මහල් විමන් තනාලා තව අලුත් ලොවක් සොයලා, අපි යමු පියා සලා නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ.. මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ.. හදවතේ උපන් සිනාවේ ,උල්පතයි ඔය දයාවී පෙම් මලක් වෙලා ලතාවේ තව අලුත් වෙමී ප්‍රියාවේ නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ.. මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ..

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs