Skip to content

Lyrics

සිංහල
හෝ.....හෝ......හෝ...... (මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ... ) පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ ආදරයේ ගී කියූ සිව්මැල්ලේ ජීවනයේ සුවඳින් සැනසිල්ලේ පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ (චන්ද්‍රා යන්නා සේ රෑ පායා... ) සැංගී වෙන්වීලා මා මායා තනිකම රන්දා ඔබ ගිය හින්දා මලවි රජින්දා දුන්නද බින්දා මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ (උල්පත අද මාගේ වියලෙද්දෙන්... ) තොල්පෙති පැටලීලා ගොළු වෙද්දෙන් කඳුගැට අතරේ විල මැද වතුරේ පෙණ පිඩු විසිරේ නැහැවෙනු සොඳුරේ මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs