Skip to content

Lyrics

සිංහල
කොමළ ලියා බොළඳ ලියා මාව දමා යන්න ගියා සියුමැලියා සිකුරුලියා සියුමැලියා සිකුරුලියා ගත සීතල පහස ලබා ලැම රන්වන් සුවඳ සොබා මුව මී රොන් ලැබුව මෙමා සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා... නෙත ඇඳි රුව ඔබය සුදූ අද ඒ නෙත කඳුළු බිඳු ආදරයෙන් ඔබව හැදූ සිකුරුලියා මාව දමා යන්න ගියා සිකුරුලියා... ආදරයෙන් ඔබ හින්දා මා මනසින් දුක් වින්දා මාව දමා යන්න ගියා සිකුරුලියා ...

More by Milton Perera

View all songs by Milton Perera →

Similar Songs