Skip to content

Lyrics

සිංහල
වැරදීම කාගේ දොසෙන් උනාදෝ නොදැනේ අපේ ආදරේ රහසේ බැඳිලා කාලේ ගෙවුදා සිහිවේ ගමේ පාසැලේ දහවල් පැයේදී හමුවී එදා නාමල් ගහේ පාමුලේ ඒ මලා තලාවේ දැන් මේ සිනාසේ දෝනී ඔබේ රෑ සිරි ඒ බාල කාලේ දෑසේ මැවී දෑලේ අපේ දූ පුතුන් දරු පෙම් නිදානේ සිරසේ තැබූ දා මායාවකී ආදරේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs