Skip to content

Lyrics

සිංහල
උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා නම මෝනාලිසා හද පාරන මාරුතයේ ඔබ ආ හැටි ආදරියේ හැම දාකම මා පැතුවේ සුවඳයි මලයි ඔබමයි උපුල් නුවන් විදහා ඔබ සිනාසුණා මම සිනාසුණා ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා දුටු උවනයි නිසල කළේ මා හද ජාලා උපුල් නුවන් විදහා.... හද පාරන මාරුතයේ.... උපුල් නුවන් විදහා....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs