Skip to content

Lyrics

සිංහල
උපුල් කොපුල් වෙහෙසී ඇතේ සුරත් නුවන් පියවී යතේ තොලේ අමා ගෑවේ එහා ලොවේ පාවේ හදේ තැවුල් තනි වී යතේ හිරුයි සඳුයි තරුයි නැගී පායා නොනිවී තියේදෝ දිලී පිනි වාගේ වැනසේවී ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ පමා වෙලා නෙතින් සලා ශෝකේ ලොවේ දිනූ කිසිවෙක් නැතේ පිනි වාගේ වැනසේවී ඔබගේ ඇයගේ යොවුන් වසන්තේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs