Skip to content

Lyrics

සිංහල
තව එකම එක දවසක් ඔබ මට හමුවේ නමි ඒ ඇසල සඳම පායා වැව් තෙරේ නාමල් පොකුරු උඩින් තව එකම එක දවසක් ඒ වැස්සම වසීවි නම් සිරිමල් වත්තේ මිටියාවත් මැද ඔබ මා හා තනිවී එක කුඩයක් සෙවණට ළඟ ඇති නම් තව එකම එක දවසක් ඒ උදෑසනම ඒ නම් ඔබ අනෙකකු හා සරණ බැඳුණු වග පෙරදා ........ හොර රහසේ එක සැරයක් සවනට ඇසේවි නම්

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs