Skip to content

Lyrics

සිංහල
තරිඳු නැගෙන යාමේ සිසිල දැනෙන යාමේ ඔය දෑස මතකේ නැගේ.. කුමට එක්‌වුනාදෝ කෙලෙස වෙන්වුනාදෝ සැඟවී ගියාදෝ සෙනේ.. කොද මල් පිපී රෑ මට ලංවෙලා ගයනා වු පෙම් ගායනා .. නෑසිලා ගියාවේ තනිව තනිවුනාවේ හමුවෙයිද සිහිනෙන් රැයේ... තරිදු නැගෙන යාමේ .../ මේ වේදනාවෝ ඔබටත් දැනී රතු වෙයිද ඔය නෙත් ඔබේ.. තැවුල් නිවා දෑසේ පැතුම් පතා ආයේ හමුවෙන්න සසරේ යලි තරිදු නැගෙන යාමේ ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs