Skip to content

Lyrics

සිංහල
තරහ වෙනු එපා අයැදිමි මා කමා ඔබ හා මා කලේ කතා මගේ යෙහෙළියක යැයි සිතා ඔබ ඈ වාගේමයි පෙනුමින් ගමනින් ඔබ නම් ඈ සමයි ඇඳුමින් බැල්මෙන් ඔබ නම් ඈ සමයි හසරැල් පවා ඇයගේ වාගෙමයි තරහා වනු එපා .... පාසල් සමයේ සිට ඈ හඳුනම් කලකින් ඈ මා හමුවී නැහැ යලී එනිසයි මෙසේ මතක පැටලුනේ තරහ වනු එපා .....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs