Skip to content

Lyrics

සිංහල
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරී‍ලොවක් ඔබයි බිහිකලේ මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නවා සිතුවිලි මගේ හසුරා ගත හැක නමා මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා තනිවී සිටිනයි මා... ඔබේ චේතනා අගනා මා සිත දනී අවට ලෝකයේ බැලුම් විසකටු වැනී ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී ගලන දුක් වේදනා රුධිරය වැනී... තනිවී සිටින්නයි මා...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs