Skip to content

Lyrics

සිංහල
සුලගේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා…. මා පැතූ පැතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් පාසැලේදී මා දිහා නෙත් කොනින් බලා ඒ කියූ රහස් කතා නෑ සැබෑ උනේ…… ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ උල්පතයි ඔබේ නෙතින් බැලූ බැලුම් ප්‍රියේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs