Skip to content

Lyrics

සිංහල
සිටු කුමරියේ ඔබෙ සිනා සඳළු තලාවේ මගේ හැඟුම් බිගුන් හොරෙන් බමාලා මට හිනා කතාවේ උන් කියූ කතාවේ මගේ හැඟුම් බිගුන් කියූ රහස් වේ පෙර දාක වෙන කවුද ළංවූ බවයි ඔබ ඉන් මුලා වූ වගයි මධු යාමයේ ගීත ශෝ ගී විනැයි ඔබගේම දෙනුවන් කියයි ළංවීම වෙන්වීම ඔබගේ ලොවේ එකදාක අරුණෝදයේ හැමදාම ඔබ ඒ වගේ නම් ළදේ ඔය මල් හිනා නෑ අගේ

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs