Skip to content

Lyrics

සිංහල
සිතුම් පැතුම් පොදි ආදරේ බැඳන් ආවේ ආයාසයකින් කියන්න බැරි තරමේ... නිලුපුල් දෙනුවන් දැකගන්නයි සුවඳැල් මුහුලස සිපගන්නයි සුළැඟිල්ලෙන් ගෙන ලෙළවන්නයි සිහිලැල් වදනින් සැනසෙන්නයි... සිතුම් පැතුම් පොදි... ලියගොමු වියැලී මල් පරවී අතුකොළ වැහැරී බිම වැටිලා ඔබ ගිය වග සරණෙක බැඳිලා කවුද කියයි මට කොඳුරාලා... සිතුම් පැතුම් පොදි...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs