Skip to content

Lyrics

සිංහල
සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවී ඉන්නම් කිසිදා ඔබේ අත නොලැබේ නම් හැමදා තනි වෙන්නම් ආසිරි ගී මැද පෝරුව මත හිඳ මහපටැඟිලි බැඳ අතපැන් වත්කර ඔබ කැඳවා යන්නම් නැති නම් තනි වෙන්නම්.. සිහිනෙන් ඔබ මට.. ජීවනේ ගමනේ බාධක දුක සැප එකසේ පිලිගෙන හිනැ‍හෙනු මැන ඔබ තනියට ලඟ ඉන්නම් නැතිනම් තනි වෙන්නම්.. සිහිනෙන් ඔබ මට..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs