Skip to content

Lyrics

සිංහල
සිහින මැවේ කඳුළින් දෑස තෙමි මාල ගොතා ඔබ සනසන්නට ගීත ගැයේ සේද වලා දුහුලින් සේ ද සැලේ මා පැතුවේ ඔබ ගෙන යන්නට සිහින මැවේ .... ආදරයේ පෙම් සිහින බිඳ වැටී මා තනි වුනිදෝ අඳුරේ .... ඈතින් ඈතට ගියාදෝ වෙන් වෙලා අප වෙත නෙත් යුග නොහෙලා සිහින මැවේ ....... ඔබේ පැතුම් ලොව නොසිදමි කිසිදා මා තනියම සැනසෙන්නනෙමි.... අද වාගේ මතනයි ඒ කාලේ ඒ ගැයු ගී වල තාලේ .... සිහින මැවේ ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs