Skip to content

Lyrics

සිංහල
සීතල හිම රටේ හිම රටේ හිම රටේ මාදුටු නිල් දෑසේ හිමිකාරී මා සෙවූ ආදරේ ආදරේ ආදරේ ඔය නිල් නුවන් තුලයි හමුවූයේ ඒ දිනේ ඔබ දුටු මුල් දිනේ මා හදේ පිදුනි ආදරේ ගතින් ඔබේ ළඟ නැතත් මෙදා සිටින්නේ මා ඔබ ළගයි මතු සීතල හිම රටේ .... ආදරේ සිතුවිලි මා ලයේ ගී ලෙස පාවී මේ රැයේ ඔබට කියන්නම් දිවුරාලා සසර පුරා ආදරෙයි මධූ සීතල හිම රටේ ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs