Skip to content

Lyrics

සිංහල
සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ දිනකර දවාලයි දවස පුරා මා ඉමකර නැගේ මුදු සිසිල සලා දවස පුරා හෝ මුළු රැය පුරා හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ දවස ගෙවී යයි දියඹ සරා මා ඈත ඇදේ යළි දියත පුරා දුර රටකදී හෝ ළඟපාතදී හෝ ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ සයුරෙහි පාවී වෙන්වී ගියේ ඔබ ළඟ රන්දා මගේ ආදරේ /

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs