Skip to content

Lyrics

සිංහල
සංසාරෙ සෙවණැල්ල ලෙස ආ පතාලා ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා .... මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි පෑහී පෑහී එකට හමා යයි හද මාගෙ පිළිගන්න එය ඔබගේමයි එය ඔබගේමයි සංසාරෙ සෙවණැල්ල .../ ආදර නදියේ ගිලි ගිලි පිරියේ පීනා පීනා යමු පෙම්බරියේ රළ පාර ඉවසන්න සැපත ඉදිරියේ සැපත ඉදිරියේ සංසාරෙ සෙවණැල්ල ...

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs