Skip to content

Lyrics

සිංහල
සඳෙන් එහා කඳු මුදුන් ඉමේ හිමව් තලාවේ තුෂාරයේ නුවන් ඇදී මා සිත දුර පාවේ ඇය තනි වූ ඒ කුඩා පැලේ.... මා ඒ අතීතේ මේ මාවතේ රෑ පාළු සීතේ ලා මීදුමේ තනි වී ගෙවා ආ ඒ චාරිකාවේ නොසිතූ ලෙසේ ඈ මා හමුවුණේ.... සඳෙන් එහා කඳු මුදුන් ඉමේ.../ දෑතේ වෙලීලා මා හා බැඳී දෑසේ කතාවේ යාවී රැඳී තනිකම නිවා දිවියේ පාළු යාමේ පසුදා උදේ ඈ වෙන් වී ගියේ..... සඳෙන් එහා කඳු මුදුන් ඉමේ .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs