Skip to content

Lyrics

සිංහල
සඳයි තරුයි අහසේ පායාලා සිඳුයි රැලියි විලස එක්වෙලා මා නිබඳින් පැතු ඒ විලසින් ඇගෙයි මගෙයි දෙහද එක්වෙලා මා පෙරදා මගදී හමුවී මදහස් රැලින් කියුව ආදරේ ඈ නෙතඟින් ගෙපලූ වදනින් තිර ආදරේක මැදුර බිහි උනේ මා සැමදා ඉපිලි සතුටින් පෙම් පුරාණයට ලියූ ගීතිකා ඈ සවනේ රඳවා සැලවී ගොළු ආදරේට ජීවේ යා කලා

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs