Skip to content

Lyrics

සිංහල
සඳළුතලේ ඔබ සිටියා බලා ඈත තියා මම දුටුවා අසු පිට එන සඳ ඔබ දැකගන්නට තවත් සඳක් දෝ මට සිතුණා ඔබ මා සතු නම් වෙන සැප කුමටද ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ පුලින තලාවට ඇඳිරි වෙලාවක සිතුවිලි කුටියේ සිහින රැයේ රජ මැදුරක ඔබ සැතපෙන යහනක සුව පහසුව නැත මගෙ කුටියේ එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස දිවි ඇති තුරු මා හදෙහි තියේ සඳළුතලේ ඔබ සිටියා බලා..

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs