Skip to content

Lyrics

සිංහල
සමා කරන් මට කී දේ නාහන බාල බොළඳ පුතුනේ තැළුවේ නුඹටයි රිදුනේ මට මයි වේවැල කැඩුවා මං මං දඟ කෙරුවා ඇලේ දොලේ පැන මගේ පුංචි කාලේ එදා මමයි අද නුඹට මුවාවි කී දේ නාහන්නේ සමා කරන් මට .... ලොවට අකීකරු පුතෙක් නොවී මතු ලෝකෙන් තැලුම් නොකා දෙන් මට අවසර නුඹ සිපගන්නට මට වේවැලක් එපා සමා කරන් මට ....

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs