Skip to content

Lyrics

සිංහල
සැදී රන් අබරණින් රිදී සළුපිළි දරා නැගී රිය පෙරහරින් පැතු පෙම් ලොව දවා මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා මාගේ හදවත ඔබෙයි මාගේ දිවි ඇති තුරා අදින් පසු සිත ඔබේ අහිමි වන බව දනිම් යලිදු අප දිවිතුරා නොඑන බව යලි දනිම් නොඑන බව යලි දනිම් සැදී රන් අබරණින් .../ ඔබෙන් ලද සෙනෙහසේ සුවය නීති විදින්නම් සසර මතු භාවෙක හෝ සුරත ඔබේ පතන්නම් සුරත ඔබේ පතන්නම් සැදී රන් අබරණින් .../ මනාලිය වී ලඳේ .../

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs