Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටිය : දුහුළු මලක් (1976) රෝ..මය ලෙසේ... අතීතයේ.. ගිනි ඇවිලේ ගිනි ඇවිලේ යෞවන සිත් නගරේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගෙ අපී... ) (තුන් යම පුබුදා ජීවිතයේ කාලය පියඹනවා... ) වැහි බීරුම දුටු ලිහිණින් වාගේ කැළඹේ ලොව කැළඹේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගේ අපී... ) රෝ..මය ලෙසේ.. අතීතයේ.... (ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී ආවේගය පිපිරේ... ) දුම් රේඛාවක් අවසන ශේෂව ආශාවන් අළු වේ (වෙණ වයා නැළවෙමූ නීරෝ.. වගේ අපී... )

More by Milton Mallawarachchi

View all songs by Milton Mallawarachchi →

Similar Songs